Tuesday, July 26, 2016

පොතක් කියවන එක වැරැද්දක් තමයි..!!

ඔයාට ඉක්මණට තරහ යනවනෙ
මේ අහන්නකො ඉතිං
ඔහොම නං බැරිවෙයි ඉන්න
අමනාපයෙන් අහක බලං
මූණත් මුක්කන් කරං...