Tuesday, December 17, 2013

උඹයි මමයි

උඹට මම
තවත් එක
මතකයක්
විතරක්ම වෙන්නැති.........
ඒ උණත්
මට උඹව
පරණ සිංහල
සලරුවක් වගෙයි....
''සුපර් හිට්''
''අන්ෆොගෙටබල්''

2 comments:

  1. කමෙන්ට් ටික අයින් කලාම මහ මොකක්ද වගේ බන්.පස්සේ කියවන අයටත් මේක උදව්වක් වෙයි.
    සලරුව=සිනමා පටය

    ReplyDelete
    Replies
    1. ඒත් හුගක් අය කැමති නෑ ගූගල් කමෙන්ට් වලට. ඊටත් හුග දෙනෙක්ට ගූගල්+ නෑනෙ ඒකය් හුගක්ම අයින් කරන්න හේතුව. කමෙන්ට් ටික ගැන නම් පට්ට දුකය් ඒත් මක්ක කියල කරන්නද

      Delete