Tuesday, December 17, 2013

ආදරෙයි...... ඔබෙන් ලද හැම දෙයට

අපි එකට එක්වෙලා
ඇවිද ගිය මාවතේ
කටු පදුරු මතුවෙලා
දුර යන්න බෑ තවත් 
වේදනාවෙන් මිරිකිලා
මං මුළාවූ ජීවිතේ
හුදෙකලාවෙන් මගේ හිත
තවම සොයනවා 
හිත බැදි ආදරේ.....
ආපසු හැරෙනු නොහැකී
පෙර මගද අවිනිෂ්චිතයි
තවම මේ හිත ලෙංගතුයි
ඔබෙන් ලද සෙනෙහසටආදරෙයි.......
හිත හදාගන්නෙමි 
නොහැරෙන්න ආපසු
ගෙවුණු පරදාට වඩා
හෙටට ලෙංගතුව ඉන්නම්
ඔබෙන් තිළිණ ලද
කටු කදුළු කැට
මුවහතක් කර හෙටට
පසු නොබා ඇදෙන්නම්
වෙර විරිය ගෙන හිතට.........

               පද ගෙත්තම-චතුරංග පුෂ්පකුමාර

No comments:

Post a Comment