Saturday, November 30, 2013

නික්මන

සිනා මලක් වී
නුඹ පිපුණත්
සුවද දැනෙන්නෑ
පෙර වාගේ.....
කදුළු ගගක් දී 
නුඹ ගිය දවසේ
සුවද දියවුණා
ආදරයේ.......
හීන ගෙනත් දී
ලොවම මගෙ කියා
නුඹ මගෙයි කියූ
හැන්දෑවේ....
සුවද දැනෙන්නෑ
හිතම ගිනි තියා
සතුට හොරු අරන්
අපේ මතක ගිනි දැවුණාවේ.....

2 comments:

  1. අපේ අම්මේ සෑහෙන මෙවුවා එකකින් ලියලා තියෙන්නේ ඈ

    ReplyDelete
    Replies
    1. මොනා එක්කින්ද අනේ... කියන්නකො බලන්න ඔය මෙව්ව 1 මොකද්ද කියල

      Delete