Sunday, November 17, 2013

මතක සුවඳ

පිච්ච මල් පිපී
සුවඳින්
සිතම මා දොවයි
එක්ව කී කතා
දෙසවන
දෝංකාර දෙයි....
ඔබ උන්නු තැන හදේ
තාමත් හරිම උණුහුමයි
ඉවසන්න බැරි තවම
නුඹගේ වෙන්ව යාමමයි.....

            -සුදු ටීච-

No comments:

Post a Comment