Monday, September 16, 2013

අහස නුඹ..




වැස්ස වගෙයි නුඹ විටෙක
කොහේදෝ ඉද ඇවිත් හිත උඩට වැටී
හිතම දියකර දමයි
මහා ඉඩෝරයකව විටෙක
හිතම පුපුරුවා දමයි
දනිම් මම් නුඹව
නමුදු අදහන්නට බෑ තවම
සත්තමයි.........
අනන්ත අහසමයි නුඹ..

No comments:

Post a Comment