Monday, September 9, 2013

ආදරය....

''විස්වාසා පරමා ඥාතී''
අවිස්වාසය නම් පවුර බිඳ 
විස්වාසය මතින් 
ගොඩනැගෙන 
පාලමක් මතින්

''සන්තුට්ටි පරමං ධනං'' 
සතුට නම් ධනය 
සෙවීමට
තැත් කිරීම.... 

No comments:

Post a Comment