Tuesday, September 24, 2013

පඹයාණෝ....

දන්න මගුලක් නැති
සැමට සිනහ වෙති
අනුන්ගේ කුඹුරේ
තමන්ගේ වගේ
විසි හතර පැයම

දත් තිස් දෙකම
විරිත්තාගෙන
පෙර පව් ගෙවනවද..?

No comments:

Post a Comment