Saturday, September 21, 2013

සඳවත

පෙනෙයි දිලෙයි සඳ
අහස අරා නැගී
දැනෙයි විදිමි මම
සඳ එලිය ගතට දැනි
පෙනෙයි එසැන සඳ

ඔබේ රුසිරි පිරි
නොවෙයි එ පුරහද
එ නුඹමය සඳවතී

No comments:

Post a Comment