Monday, September 16, 2013

සබඳ....



අමතක කර ලන්න මා
හැර යමි දැන් ඔබව
මේ සමුගැන්ම මා බිද දමනු ඇත
තෝරා ගන්න ජීවිතය
මා නොමැතිව ජීවත් වන්න
මේ සමුගැන්ම ඔබව මට අහිමි කරනු ඇත
ජීවත් වන්න මා වෙනුවෙන්
මගේ ජීවිතයම ඔබට පිරි නමමි
මෙපමනක් කියමි
මේ සමුගැන්ම ඔබව ඔසවා තබනු ඇත
දිනෙක මා වෙනුවෙන් වූ කදුළු වියැලේවි
එදින ඔබ ආපසු හැරී බලනු මැනවි
ඔබ ආ මාවතේ මා හිනැහෙමින්
ඔබට සුභ පතනයුරු
ඔබ දකින විට
ඔබ මා හදුනා ගනීවි
දැනට මා ඔබව හැර යමි
අනන්ත තාරුකා අතර හිද
ඔබ දෙස බලාහිදිමි..........

No comments:

Post a Comment